Your wishlist is empty!
Browse Productsඇණවුම් වල සියලු ප්‍රවාහන තොරතුරු ඔබගේ ඊමේල් ලිපිනය හරහා හෝ WhatsApp හරහා දැනුවත් කිරීම සිදු කරනු ලබයි. ඇණවුම පිළිබඳ සියලු තොරතුරු info@onlinemartexpress.com යන ඊමේල් ලිපිනය හරහා සහ වෙබ් අඩවියේ Contact Us කොටසේ ඇති WhatsApp අංකය හරහා විමසා දැන ගත හැකිය.
ශ්‍රී ලංකාව ඇතුළත සියලු ඇණවුම්, ඇණවුම ලබා දී වැඩකරන දින 2-5 අතර ලංකාව තුළ පිළිගත් කුරියර් ආයතනයක් හරහා පාරිභෝගිකයා අතට පත් වීමට සලස්වනු ලැබේ. මෙහිදී කුරියර් ආයතනය විසින් ඇණවුමට අදාළව ලබා දී ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඇණවුම රැගෙන එන බැවින් දුරකථනය Answer කර කුරියර් ආයතනයේ නියෝජිතයා හා සම්බන්ධ වීම අනිවාර්ය වේ.
කුරියර් ආයතනයේ නියෝජිතයා විසින් ඇණවුම ලබා දීමට වාර හතරක් උත්සාහ කරන අතර, එම වාර හතරේදීම ඔහු හා සම්බන්ධ වීමට අපොහොසත් වුවහොත් ඇණවුම නැවත වැඩකරන දින 7ක් ඇතුළත ආයතනයට හරවා එවනු ලැබේ. එසේ සිදු වන ඇණවුම් සඳහා ආයතනය විසින් මුදල් නැවත ලබා දීමක් සිදු නොකරන අතර ඇණවුම නැවත කුරියර් ආයතනය හරහා එවනු ලබයි. එසේ එවීමේදී අමතර ප්‍රවාහන ගාස්තුවක් ගෙවීමට සිදු වේ.
ඇණවුම ලබා දීමේදී පහත තොරතුරු නිවැරදිව ලබා දිය යුතුය. එසේ ලබා දීමට අපොහොසත් ඇණවුම් වල වගකීම ආයතනය විසින් භාරගනු නොලැබේ. එසේ නිවැරදි තොරතුරු ලබා දීමට අපොහොසත් වී ඇණවුම යොමු කර ඇත්නම්, ඇණවුම ලබා දී උපරිම පැය 10ක් ඇතුළත වෙබ් අඩවියේ Contact Us කොටසේ ඇති WhatsApp අංකය හරහා දැනුවත් කිරීම සිදු කළ යුතුය.
ඇණවුම සිදු කර උපරිම වැඩ කරන පැය 24ක් තුළ ආයතනයේ ගිණුමට මුදල් බැර වී තිබේදැයි පරීක්ෂා කරනු ලබයි. එසේ බැර නොවන අවස්ථාවලදී ආයතනය විසින් දුරකථනය හරහා පාරිභෝගිකයා දැනුවත් කිරීම සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකාවෙන් පිටත සියලු ඇණවුම් ඔබ ඇණවුම ලබා දීමේදී තෝරන ප්‍රවාහන මාධ්‍ය හරහා (ශ්‍රී ලංකා තැපැල් හරහා නම් මුහුදු මාර්ගයෙන් සහ අනෙකුත් වේගවත් ප්‍රවාහන ආයතන හරහා නම් ගුවන් මගින්) ඔබ වෙත එවනු ඇත.
නිෂ්පාදනයේ සඳහන් මිලට ඔබගේ රටට අනුව ඔබ තෝරන ප්‍රවාහන මාධ්‍ය අනුව එම ප්‍රවාහන ආයතන විසින් ලබා දී ඇති සම්මත ප්‍රවාහන ගාස්තු එකතු වේ. ඇණවුම අවසානයේ ඔබට පෙන්වනු ලබන්නේ ගෙවීමට ඇති නිෂ්පාදනයේ මිලට ප්‍රවාහන ගාස්තු එකතු වූ මිලයි. අමතර ගාස්තු කිසිවක් නොමැත.
ශ්‍රී ලංකාවෙන් පිටත ඇණවුම් වලදී, මුදල් නිෂ්කාශනය වී උපරිම වැඩ කරන දින දෙකක් තුළ ඔබගේ ඇණවුම ඔබ ඇණවුම ලබා දීමේදී තෝරා ඇති ප්‍රවාහන මාධ්‍යට අනුව එම ප්‍රවාහන ආයතනයට භාර දෙනු ලබයි.
ඇණවුම භාර දී වැඩ කරන දින දෙකක් තුළ ඔබ ලබා දුන් WhatsApp අංකයට Tracking Number එක එවනු ලබන අතර ඒ සමඟ එවන ලබන Link එක හරහා ඔබගේ ඇණවුමේ වත්මන් ප්‍රවාහන තත්ත්වය බලා ගත හැක.
ශ්‍රී ලංකාවෙන් පිටත ඇණවුම් වලදී උපරිම දින 50ක් තුළ ඔබගේ ඇණවුම නොලැබුණහොත්, වහාම info@onlinemartexpress.com හෝ WhatsApp හරහා අපව දැනුවත් කරන්න. ඉන්පසු වැඩ කරන ඉදිරි දින හතරක් ඇතුළත ඔබගේ මුදල් නැවත ඔබගේ ගිණුමට මාරු කරනු ලබයි.
Shipping details for all orders will be sent to your email or WhatsApp. For order-related information, please contact us via email at info@onlinemartexpress.com or through the WhatsApp number listed in the ‘Contact Us’ section.
All orders within Sri Lanka will be delivered within 2–5 working days via a recognized courier service. The courier will contact the phone number you provided, so please ensure you are available to answer calls and coordinate delivery.
The courier service will attempt to deliver your order up to four times. If all attempts fail, the order will be returned to the company within 7 working days. Payment for such orders will not be refunded. The order can be reshipped via the courier service with an additional shipping fee.
All required information must be provided accurately when placing an order. The company is not responsible for orders submitted with incorrect or incomplete details. If an order is placed with inaccurate information, you are required to notify us via the WhatsApp number listed in the ‘Contact Us’ section within 10 hours of placing the order.
The company will confirm receipt of payment within 24 working hours of placing the order. If payment has not been received, the customer will be notified via a call.
All orders originating from Sri Lanka will be shipped using the delivery method selected during checkout: by sea with Sri Lanka Post, or by air with other expedited shipping services.
The product price is subject to the standard shipping rates of the shipping company selected for your country. At checkout, you will see the total price, including the product and shipping fees. No additional charges will apply.
For international orders, your order will be handed over to the shipping company within two working days after payment is cleared. Within two working days, the tracking number will be sent to the WhatsApp number you provided. You can track the current status of your order using the link included.
If you do not receive your international order within 50 days, please notify us via email at info@onlinemartexpress.com or via WhatsApp. Your payment will be refunded within four working days once we receive notification.