Your wishlist is empty!
Browse Productsශ්‍රී ලංකාව තුල සිදුකරන ඇණවුම්වලදී ඇණවුම ලබා දුන් වේලාවේ සිට ඉදිරි පැය 24ක් ඇතුලත කුරියර් ආයතනයට එම ඇණවුම බාර දෙනු ලබයි. ඔබට ඇණවුම අවලංගු කිරීමට අවශ්‍ය නම් එය කුරියර් ආයතනයට බාර දීමට පෙර දැනුවත් කිරීම සිදු කළ යුතුය. කුරියර් ආයතනයට බාර දීමෙන් පසු ඇණවුම් අවලංගු කළ නොහැක.
ශ්‍රී ලංකාව තුල ඇණවුම් වලදී කුරියර් ආයතනයේ නියෝජිතයා විසින් ඔබ ඇණවුම ලබා දීමේදී ලබා දුන් දුරකථන අංක වලට ඇමතුම් ලබා දී ඇණවුම ලබා දීමට දින හතරකදී හෝ ඊට වැඩි දින ගණනකදී හෝ අනිවාර්යෙන්ම වාර හතරක් උත්සාහ කරන අතර එම වාර හතරදීම ඔහු හා සම්බන්ධ වීමට අපොහොසත් වුවහොත් ඇණවුම නැවත වැඩකරන දින 7ක් ඇතුලත ආයතනයට හරවා එවන ලැබේ. එසේ සිදු වෙන ඇණවුම් සඳහා ආයතනය විසින් මුදල් නැවත ලබා දීමක් සිදු නොකරන අතර ඇණවුම නැවත කුරියර් ආයතනය හරහා එවනු ලබයි. එසේ එවීමේදී අමතර ප්‍රවාහන ගාස්තුවක් ගෙවීමට සිදු වේ.
ශ්‍රී ලංකාවෙන් පිටත ඇණවුම් වලදී මුදල් නිෂ්කාශනය වී උපරිම වැඩ කරන දින දෙකක් තුල ඔබගේ ඇණවුම ඔබ ඇණවුම ලබා දීමේදී තෝරා ඇති ප්‍රවාහන මාධ්‍යට අනුව එම ප්‍රවාහන ආයතනයට භාර දෙනු ලබයි. ඔබට ඇණවුම අවලංගු කිරීමට අවශ්‍ය නම් එය ප්‍රවාහනය බාරදීමට පෙර දැනුවත් කිරීම සිදු කළ යුතුය. ප්‍රවාහනය බාරදීමෙන් පසු ඇණවුම් අවලංගු කළ නොහැක.
ප්‍රවාහනය බාර දීමට පෙර සිදු කරනු ලබන අවලංගු ඇණවුම් සඳහා වැඩ කරන ඉදිරි දින හතර ඇතුලත ඔබගේ මුදල් නැවත ඔබගේ ගිණුමට මාරු කරනු ලබයි.
ඇණවුම් කළ ආකාරයට ඔබට ඇණවුම ලබා දීමේදී ප්‍රවාහන සඳහා පෙන්නුම් කළ කාලය (ශ්‍රී ලංකාව තුල නම් ඇණවුම ලබා දී උපරිම දින 7කට පසු / ශ්‍රී ලංකාවෙන් පිටත නම් ඇණවුම ලබා දී උපරිම දින 55කට පසු) පසු වීමෙන් පසුත් ඇණවුම් නොලැබුනේ නම් info@onlinemartexpress.com යන ඊමේල් ලිපිනය හරහා සහ වෙබ් අඩවියේ Contact Us කොටසේ ඇති WhatsApp අංකය හරහා දැනුවත් කිරීමෙන් එයට විසඳුමක් ලබාගත හැකිය.
ඇණවුම ලබා ගෙන දින 03ක් ඇතුලත info@onlinemartexpress.com යන ඊමේල් ලිපිනයට හෝ වෙබ් අඩවියේ ඇති WhatsApp අංකයට පහත තොරතුරු තහවුරු කිරීමක් අවශ්‍යවේ:
මෙවැනි අවස්ථාවකදී ඊමේල් හෝ WhatsApp හරහා ඉහත සඳහන් තොරතුරු තහවුරු කිරීමෙන් පසු වැඩ කරන ඉදිරි දින 4 ඇතුලත ඔබගේ මුදල් නැවත ඔබගේ ගිණුමට මාරු කරනු ලබයි.
වැදගත් සටහන:
Orders placed within Sri Lanka will be dispatched to the courier within 24 hours of order confirmation. Cancellation requests must be submitted prior to the order being handed over to the courier. Once the order has been transferred to the courier, cancellations will no longer be accepted.
For deliveries within Sri Lanka, the courier representative will contact the telephone number provided at the time of order placement and will make up to four (4) delivery attempts over a period of four or more days. If the customer cannot be reached after these attempts, the order will be returned to the company within seven (7) working days. In such instances, no refund will be issued. The order may be re-dispatched upon request, subject to the payment of an additional shipping fee.
For international orders, your order will be handed over to the shipping company selected at the time of purchase within a maximum of two (2) working days after payment confirmation. If you wish to cancel your order, you must notify us prior to shipment. Once the order has been shipped, cancellations will not be accepted.
For orders canceled prior to dispatch, the refunded amount will be credited back to your account within four (4) working days.
If you have not received your order within the stated delivery timeframe (a maximum of seven (7) days for Sri Lanka, or a maximum of fifty-five (55) days for international), please contact us via email at info@onlinemartexpress.com or through the WhatsApp number provided in the Contact Us section.
Confirmation must be submitted within three (3) days of receipt via email or WhatsApp with the following information:
The refunded amount will be credited back to your account within four (4) working days after the above information is confirmed via email or WhatsApp.
Important Note: